ටික්.. ටික්.. ටික්.. ටික්…

ටික්.. ටික්.. ටික්.. ටික්… ජූනි තුන, අප්පච්චි ගිහින් ඊයේ ට අවුරුදු දාසයක්. ඒ අවසන් හමුවීම ගැන තියෙන්නෙ බොඳ වෙලා ගිය මතකයක්. සමහර විට කල්පයක් වගේ කියලා මිනිස්සු හඳුන්වනවා ඇත්තේ එදා ඉඳන් අද වෙනකල් ගෙවුණ පැය, විනාඩි, තත්පර වාගේ කාලයකට වෙන්න ඇති කියලා මට හිතෙනවා. අප්පච්චි ළඟ තිබුණා පූජනීයත්වයෙන් වාගේ අදහාපු අත් ඔරලෝසුවක්. “ජීවිත කාලයට ම…

one rainy friday

“You don’t have an umbrella… do you?? I know you are a rain lover… but still… you aren’t well today baby” While turning down my phone, I looked outside the huge glass shutter of the bus, smirking at the Negombo Lagoon. All I could see was a complete grey sky and greenery through the hazy…

I don’t know, mate!

At first glance, I thought it looks like an ape. I decided to pull over, unpack my telephoto lens and have a close look. When I had a closer look, it started to look like a lion head. ‘Well, why does it need to look like anything but a rock, it is just a rock…

නවතිනු!

වේලාව හරියටම උදෑසන පහ යි. මම දියතලාව යුද හමුදා මාර්ග බාධකයේ තාවකාලික කුටියේ පුටුවක හිඳගෙන මේසයට බරදීගෙන සිටියෙමි. “යු.හ”. අංක තහඩුවක් සහිත කොල පැහැ යතුරු පැදියක් පැමිණ, කුටිය ඉදිරිපස තිබූ මගේ මොටෝසයිකලය ඉදියෙන් හමුදා යතුරු පැදිය නවතා එය පදවාගෙන ආ සෙබලා ඉන් බැස ගත්තේ ය. ඔහු ඒ වෙලාවේ ආවේ ඇයිදැයි මම ඒ වන විටත් දැන…

චරිත තුනක්

එලිවන ජාමයේ රත්නපුරයේ සිට මීළඟ නැවතුම ලෙස නම් කල පඹහින්න දක්වා මොටෝසයිකල් බඩියන් දෙදෙනාව ලීඩ්කරේ පඹහින්න හන්දියේ ඇති රසම රස රෑ කෑම කඩයක් ගැන උන් දෙදෙනාට දහසක් බලාපොරොත්තු දෙන අතරේ ය. ‘බක්කා’ ගේ අමුත්තෙකු ලෙස සබරගමුවේ ගත කල දිනවලදී පාන්දර එකට, දෙකට, නොඑසේ නම් හතරට වුව ද, හඳෙන් පෘථිවියට බැස සාක්කුවේ දෑත් ඔබා අමු හීතලේ…

The conscience of a tear on Easter Sunday

I have shed tears for the demise of my parents, the departure of my lovers, for the joy of accomplishments and reunions, but not a single time for my nation, until last week, I thought. This is not an effort of being moderate in a period full of chaos, neither a report nor verdict. These…

The Girl at The Night Mail Express

මා ඇයව මුලින්ම දුටුවේ ඇය බදුල්ල බලා ධාවනයවන රාත්‍රී තැපැල් දුම්රියේ දෙවන පන්තියේ මැදිරියක දොර අසල අඳුරු මුල්ලක බිම වාඩි වී, ගුලි වී බලා හිඳින අතරතුරු ය. උණා දැමූ කෙටි කොණ්ඩය ද, තවමත් මගේ ඇස්වලට හමු නොවූ ඒ දෑස ද දෙස බලමින් මා සිතුවේ, ඇය තවමත් වයස අවුරුදු විසිගණන්වල මැද භාගයේ සිටිනවා වන්නට ඇති බව…

සිනහ වනු මැන වේදනා පිසදා

රෑ මැදියමේ මගේ විද්‍යුත් ලිපිනය වෙත ලැබී තිබූ ඊමේල් පණිවිඩයකින් මම කැළඹී ගියෙමි. එය එවා තිබූ විද්‍යුත් ලිපිනය මට නුහුරු නැත. ජංගම දුරකථන භාවිතා නොකළ කාලයේ, කොළඹ මහජන පුස්තකාලයේ කාර්‍යාල පරිගණකය පවා මොහොතකට අත්පත්කොටගෙන මිනිත්තු පහට පණිවුඩ ටයිප්කොට යැවූ, ඒ ඊමේල් ලිපිනය මට අමතක වන්නට හේතුවක් නැත. කිසිසේත්ම මට නැවත පණිවුඩ ලැබෙතැයි බිඳක් හෝ බලාපොරොත්තුවක්…

අ යන්න! කියන්න ලොවටම ඇහෙන්න!!

“ඕයි! ඕයි ගෙදර බුදුන්!! ඕයි ගෙදර බුදුන්..!!!” මම නිකමට වාගේ හිස එසවීමි. මුලු පන්තියේම නැගිටසිටි උන් කොල්ලන්ගෙ සුදු කොට කලිසන් පස්සා අතරෙන් ගුරු මේසෙට එහා පැත්තෙ හිටගෙන උන්න රණසිංහ සර් මගේ මූණට රවනු පෙනෙයි. කොල්ලෝ මා දෙසට හැරීගෙන සිනාසෙති. මම පසුපෝලිමේ තනිවී කකුල් දෙක ද උඩ දමාගෙන හරි බරි ගැසී ‘ගෙදර බුදුන්’ගේ දුව චීත්තය උනා එරමිනියා ගාලක වනා වත්තේ මහත්තයා සමග හැමිනෙන අයුරු අසූ එක්වෙනි වාරයටත් කියවමින් සිටියෙමි………

සෙංකඩගල අහස

මා උපදින්නට නියමිතව තිබුණේ ජූලි විසි හත්වැනිදාවක මහනුවර මහ රෝහලේදී ය. උඩරට රදළ පෙළපතක අක්මුල් හිමි අප්පච්චී තමන්ගේ පළමු සහ එකම පිරිමි දරුවා මහනුවරදී උපත ලැබීම ඉතා වැදගත්කොට සැලකූ අන්දම අම්මා අදටත් සිහිපත් කරන්නේ සෝපාහසාත්මකව ය. මහා බ්‍රිතාන්‍යය පාලන සමයේ උපන්, රාජ්‍ය පරිපාලනයේ ඉහළ නිලධාරියෙකු වූ අප්පච්චී තම ආනුභාවයෙන් ‘මගේ උපත’ මහනුවරදී සිදු වන්නට කටයුතු…

Orange and Teal, The Complementary Duo!

The sandy beach under billion stars beside a river through the ethereal whisper of the wind and ocean created the perfect environment to talk about love, life, future and of course, ladies! Kaveen and I grabbed our ice cold beers, lied on the sandy beach and talked all night until the first rays of sun started kissing the beach and that is when I learnt every minute detail about how Kaveen and Khushi met. Being intoxicated by the stories shared, I realized Kaveen and Khushi is the ideal couple who would fit that piece of writing I scribbled which Jake later composed a melody playing his strings.

The Brown Girl at the Coffeehouse

Years ago, a stranger sent me an email, saying she wanted to meet me over a cup of coffee, as she had an interesting story to share with her favourite writer. A brown girl who was a law student with tanned and trimmed hair, wearing a large pair of nerdy spectacles and slightly boyish outfit appeared before me in a beautiful evening at a coffeehouse around Colombo 07.